Premam 2015 sinhala subtitle|ප්‍රේමය 2015 සිංහල උපසිරැසි සමග






https://subscenelk.blogspot.com/2021/06/premam-2015-sinhala-subtitle-2015.html

Premam 2015 or Premayam 2015 is an Indian Malayalam language film that can be divided into theatrical and erotic genres. The film is directed by Alphonse Puthren. The film is also produced by Anwar Rasheed under the direction of Anwar Rasheed. Alphonse Puthren. The music is composed by Rajesh Murugesan and the cinematography is by Anand C. Chandran. The film stars Nivin Pauly, Sai Pallavi, Madonna Sebastian, Anupama Parameswaran, Shabareesh Varma, Krishna Sankar and Siju Wilson. The film also has an IMDB rating of 8.3 / 10 and a Google user rating of 93%.

The film tells the story of a few episodes of the life story of a young man named George David and the various ups and downs of his life from his school days to his marriage.
https://subscenelk.blogspot.com/2021/06/premam-2015-sinhala-subtitle-2015.html

——————————————————————————————————————————-

Premam 2015 නැත්තං ප්‍රේමය 2015 කියන්නේ ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටයක්.මේක නාට්‍යමය සහ සෘංගාර යන වර්ගයට වෙන් කරන්න පුළුවන් චිත්‍රපටයක් වෙනවා.චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Alphonse Puthren විසින්.Anwar Rasheed Entertainments ආයතනය යටතේ මමෙය නිෂ්පාදනය කර තිබෙන්නේ Anwar Rasheed විසිනුයි.මෙම චිත්‍රපටයේ කතාව රචනා කර තිබෙන්නේද Alphonse Puthren විසිනුයි.සංගීත රචනය Rajesh Murugesan ද සිනමාරූපනය Anand C. Chandran විසින්ද සිදුකර තිබෙනවා ඒ වගේම මෙම චිත්‍රපටය සඳහා රංගන දායකත්වය ලබා දෙන්නෙ Nivin Pauly,Sai Pallavi,Madonna Sebastian,Anupama Parameswaran,Shabareesh Varma,Krishna Sankar,Siju Wilson නමැති නලුනිලි පිරිසයි.ඒ වගේම මෙම චිත්‍රපටය වෙනුවෙන් 8.3/10 ක IMDB අගයක්ද ගූගල් පරිශීලක අගය 93%ක් ලෙසද සටහන් වෙනවා.

ජෝජ් ඩේවිඩ් නමැති තරුණයාගේ ජීවිත කතාවෙ එක්තරා පරිච්චේද කීපයක් පිළිබඳව සහ ඔහුගේ පාසල් වියේ සිට විවාහය දක්වා ජීවිතයේ සිදුවෙන විවිධ හැලහැප්පීම් පිළිබඳව චිත්‍රපටයෙන් ඉදිරිපත් කර තිබෙනවා
.
https://subscenelk.blogspot.com/2021/06/premam-2015-sinhala-subtitle-2015.html

Leave a Reply

Your email address will not be published. Required fields are marked *